නිවස

“උතුරු කොරියානු නායකයා වැඩිකල් අල්ලලා ඉන්නේ නැහැ”- කිම් ජෝන් යුන් ගේ සොහොයුරා.

එක් ප්‍රතිචාරයක්

කිම් ජෝන් නම්, කිම් ජෝන් ඉල්ගේ වැඩිමහල් පුත්‍රයා වේ. ඔහු තම බාල සොහොයුරා සාර්ථක වීම විහිළුවක් බවත් අලුත් ආණ්ඩුව බිද වැටෙන බවත් කියා සිටි. මේ පිලිබදව සදහන් වන්නේ ලේකකයකු විසින් ලියා ඇති අලුත් පොතකය. එහි කිම් ජෝන් උන් සමග හුවමාරු කරගත් විද්‍යුත් ලිපි සහ සම්මුක සාකච්චා අන්තර්ගත වේ. ඔහු කිසිවිටකත් සිය සොයුරු කිම් ජෝන් යුන්ව මුණගැසී නැත. ඔහු කියන ආකාරයට සිය පියා කිසිවිටකත් උරුමය මත බලය හුවමාරුවිමකට කැමති නොවූ අතර එවැන්නකට විරුද්ද වී තිබේ.

ඉතියෝපියාවේදී යුරෝපා සංචාරකයින් 05 දෙනෙකු මරා දමයි.

එක් ප්‍රතිචාරයක්

ජර්මානුවන් දෙදෙනෙකු හන්ගේරියානුවන් දෙදෙනෙකු සහ ඔස්ට්‍රියානු ජාතිකයකු ඉතියෝපියාවේ උතුරු ග්‍රාමීය කලාපයක් වූ අෆා හිදී මරා දමනු ලැබ ඇත. සෙසු අයව තුවාල ලබා සහ පැහැරගෙන ගොස් තිබේ. තුවක්කුකරුවන් විසින් මේ අය අගහරුවාදා හිමිදිරියේ මරා දමා ඇති බව එරට සන්නිවේදන අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. ඔහු සටන්කරුවන් පුහුණු කරමින් සහ ඔවුන්ව ආයුද සන්නද්ද කිරීම ගැන වඩාත් දරුණු හතුරකු ලෙස සලකමින් එරිත්රියාවට දෝෂාරෝපණය කරයි.

සවුත් කැරොලිනාවේ සමලිංගික විවාහ අයිතිය ඉල්ලා සිටි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

සමලිංගික ජෝඩු 06 ක් සවුත් කැරොලිනාවේ විවාහ වීමට අයිතිය දෙන්නයි දැඩි උත්සාහයක නිරතව සිටිති. චායරුපයේ දැක්වෙන්නේ එම යුවලවල් 06 න් එක යුවලකි. ඔවුන් නමින් ඇලිසා විවා සහ මිකල් මකව වේ. සවුත් කැරොලිනාවේ සමලිංගික විවාහ තහනම්ය. නමුත් ඔවුන් විවාහවීමේ බලපත්‍රය ගැනීමට දැඩි උත්සාහයක නිරත වෙති.