තංගල්ල කෙදවාචකයට සතියක් ගත වීමටත් පෙර විදේශීය පාසල් ගුරුවරියක් දුෂණය කිරීමට තැත් කිරීමේ සිදුවීමක් මීගමුවෙන් වාර්තා වේ. ඇය සුවිඩන් ජාතික සංචරකයෙකි. මෙසේ ස්ත්‍රී දුෂණයට තැත් කිරීමේ වරද සිදුකර ඇත්තේ පාසල් යන යොවුන් පිරිමි දරුවන් පස් දෙනෙකි. එම විදේශීය ගුරුවරියගේ ඉල්ලීම පරිදි ඔවුන්ව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අදිකරණයට ඉදිරිපත් කර අවවාද කර නිදහස් කර ඇත. මිට හේතුව සිද්දිය වන විට ඔවුන් අදික බීමතින් සිටීමය.