“යුද අපරාද වාර්තාව ප්‍රසිද්ද කරන්න !” – ජපානය ඉල්ලයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් දියුණු කිරීම සදහා යුද්දයේ අවසන් අදියර වලදී සිදු වූ බවට චෝදනා නැගෙන යුද අපරාද පරික්ෂා කල කමිටු වාර්තාව ප්‍රසිද්ද කලයුතු බව ජපානය කියා සිටි.
ශ්‍රී ලංකා ආණ්ඩුව මේ සදහා පියවර ගනු ඇති බව ජපානයේ බලාපොරොත්තුව බව ටෝකියෝ විශේෂ නියෝජිත යෂුෂි අකාශි ශ්‍රී ලංකාවේ සිදුකල සිය සිවු දින නිල සංචාරයේදී ප්‍රකාශ කළේය.
ඔහු වැඩි දුරටත් කිවේ තමන් යුද අපරාද පිලිබදව සිදු කෙරෙන ජාත්‍යන්තර විමර්ශනයකට වඩා ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුව සිදු කෙරෙන දේශීය විමර්ශනයකට වඩා කැමති බවයි.
ඔහුගේ ඉල්ලීම ගිය සතියේ ශ්‍රී ලංකා ජනාදිපතිට බාර දුන් උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ වාර්තාව ප්‍රසිද්ද කරනු ලැබීමයි.
About these ads

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )