වී එෆ්එම් ප්‍රදානියට එල්ල වූ මැර ප්‍රහාරය හෙලා දකිමු.

වී එෆ්එම් නාලිකාවේ ප‍්‍රධාන විධායක නිලධාරී රුවන් සුගතදාස මහතාට නාඳුනන සන්නද්ධ පිරිසක් පහර දී තිබේ.
බොරලැස්ගමුවල ගංගාරාම පාරේ පිහිටි සුගතදාස මහතාගේ නිවසට අද රාත‍්‍රී 7ග00ට පමණ කඩා වැදී ඇති නාඳුනන සන්නද්ධ තිදෙනෙකු මෙම පහරදීම සිදු කොට පලා ගොස් තිබේ. ඔවුන් පැමිණ ඇත්තේ උඡුරැු ඨ් 11893 අංක දරණ ජීප් රථයෙනි. අසාධ්‍ය තත්ත්වයේ පසුවන රුවන් සුගතදාස මහතා මේ වන විට පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබූ බවත් මෙම පහරදීම සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසියට පැමිණිලි කළ බවත් වී එෆ්එම් නාලිකාවේ සභාපති දුමින්ද මායාදුන්න මහතාිශ‍්‍රී ලංකා මිරර්’ වෙත පැවසී.

“මනුස්සයෝ නේද? අමනුස්සයෝ නෙමෙයිනේ? මාංචු පිටින් කෑම කන්න!” – රත්තොට පොලිසිය.

2011 මැයි මස මාතලේ අළු විහාරයහි පිහිටි ලක්මාලි හුනුපොරනුවේ සේවය කරමින් සිටියදී රත්තොට පොලිසිය චිත්රවෙලුව අත්අඩංගුවට ගෙන ඇත.
චිත්රවෙලු 46 හැවිරිදි විවාහක දරුවන් සතර දෙනෙකුගේ පියෙකි. කුලී වැඩ කර ජිවත් වෙයි.
ඔහුව රත්තොට පොලිස් ස්ථානයට ගෙන යාමෙන් පසු එහි උඩ තට්ටුවට ගෙන ගොස් කම්පියුටරයක් ගැන අසමින් පොලිස්කාරයකු කනට සහ පිටට පාරවල් දෙකක් ගසා ඇත. පසුව ඔහුට සිය පොඩි පුතාව පොලිසියට ගෙන එන්නයි කියා මුදා හැර ඇත. ඔහු සිය පුතා කැටුව ගියවිට පොලිසියේ කිසිවෙක් කතා නොකළ බැවින් නැවත ගෙදර පැමිණ ඇත.
නැවත චිත්රවෙලුව 2011.08.02 දින අත්අඩංගුවට ගෙන තිබේ. එදා ද කොම්පියුටරයක් ගැන අසමිනි. මේ අවස්ථාවේ චිත්රවෙලු සමග ලොගේශ්වරම්වද අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් දෙදෙනාටම මාංචු දමා සුදු පාට වැන් රියකින් පැමිණි පොලිස්කාරයින් රත්තොට පොලිසියට ගෙනයනු ලැබිණි.
පොලිසියේදී ඔවුන් දෙදෙනාටම පහර දී කුඩුවට දමා ඇත. ඉන්පසුව ඔවුන්ට කෑම කන්නට දී මාංචු පිටින්ම කන්නයි කියා ඇත.  එවිට ඒ අසලට පැමිණි පොලිස් කාන්තාවක් මනුස්සයයෝ නේද අමනුස්සයයෝ නෙමෙයිනේ මාංචු පිටින් කෑම කන්නේ කොහොමද කියා බැණ වැදුන විට මාංචු ගලවා කෑම කා ඉවරවුණු විට නැවත මාංචු දමන ලදී.
පසුව රාත්‍රියේ චිත්රවෙලුව පමණක් අපරාද අංශයට ගෙන ගොස් මුණසිංහ නමැති පොලිස්කාරයා අතින් පයින් පහරදී ඇත. ඔහුට සිටගැනිමටටවත් නොහැකිව සිටියදී තවත් පොලිස්කාරයකු උඩ පනින්නයි විදාන කරන ලදී. ඔහු උඩ පැන අමාරු නිසා වාඩිවූ විට එම පොලිස්කාරයා කකුල් වලින් චිත්රවෙලුගේ කකුල් යටට ගසා ඇත. තවද සපත්තු දැමු කකුල් වලින් ඔහුගේ හිසට සහ පිටට පහර දී ඇත.
ඉන්පසුව සිද්දවු දේ චිත්රවෙලු නොදන්නා අතර ඔහු සිහිය එන විට සිට ඇත්තේ පොලිස් කුඩුවේය. නැවතත් චිත්රවෙලුව 2011.08.03 දින අදික ලෙස මත්පැන් බි පැමිණි මුණසිංහ නමැති පොලිස්කාරයා අපරාද අංශයට රැගෙන ගොස් අමානුෂික ලෙස පහර දී ඇත. මෙම පහරදීමට තවත් පොලිස්කාරයින් හවුල් වී ඇත. පහරදී ඇත්තේ අතින් පයිනි. ඔහුගේ දකුණු අත උරහිසට උඩින් පිට මැදට ගෙන අනිත් අත පිටුපසින් උරහිස මැදට වන සේ තබා මාංචු දැමීම නිසා දැඩි වේදනාවක් ඇතිවූවා මෙන්ම අත් ද තුවාල විය.
මෙසේ පහර දෙමින් පොලිස්කාරයින් කියා ඇත්තේ චිත්රවෙලුගේ පුතා, තාත්තා කම්පියුටරය ගත්ත බව කියූ බවයි. ඉන්පසුව ඔහුව අන්තිමට වැඩ කල ලක්මාලි එකට අරගෙන ගොස් එය පවත්වාගෙන යන රන්ගවද අත්අඩංගුවට ගෙන ඇත. පොලිස්කාරයින් රංගට කිවේ ඔහු කම්පියුටරය ගත් බව චිත්රවෙලු කිවූ බවයි. එය රංග චිත්රවෙලුගෙන් අසු විට ඔහු නැහැයි කියා ඇත.
2011.08.04 දින රන්ගව සහ චිත්රවෙලුව මාතලේ මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කර චිත්රවෙලුව රක්ෂිත බන්දනාගාර ගත කරන ලදී. චිත්රවෙලු පොලිසිය තමන්ට පහරදුන් බව අදිකරණයේදී කියූ නිසා ඔහුට වයිද්‍ය ප්‍රතිකාර නියම කරන ලදී. බන්දනාගාර රෝහලින් ඔහුව මාතලේ රජයේ රෝහලට ඇතුළු කර ඇත. 2011.08.09 දින අදිකරණ වයිද්‍ය නිලදරිවරයා පරික්ෂා කර ඇත. 2011.08.18 දින ඔහුට ඇප ලැබිණි.
ඔහු දැනටත් කනේ අමාරුවට වයිද්‍ය ප්‍රතිකාර ගනී. චිත්රවෙලු රත්තොට පොලිසියේ මුණසිංහ ඇතුළු පොලිස්කාරයින් තමන්ට අමානුෂික ලෙස වදහිංසා පමුණුවා දින තුනක් රදවාගෙන වියාජ චෝදනා මත අදිකරණයට ඉදිරිපත් කර සිදු කල ශාරීරික සහ මානසික පිඩාව නිසා තම මුලික අයිතිවාසිකම් කඩවූ බව කියා සිටි.

Court with 7 Lawyers heard this Case for 18 years!

Ajantha Malani, a 57 years old mother of two daughters, resides at No. 1/234, Sobitharama
Road, Nagoda, Kalutara.

21 years ago, due to a dispute between her husband and their neighbors, he was sentenced by Court, for 5 years imprisonment. His name is H. Abeysiri and his convicted number is N 36056. As revealed to the relatives
during their visits to the prisons, after detaining at Kalutara prison for three years, he was first transferred to Welikada and then to Mahara prison.

According to Malani, her family spent and lost all their assets on this lawsuit of her husband, which was heard for 18 years in the Court. The charge against him was attempted murder. The case number in the High
Court was 34/2000 and in the Court of Appeal, it was 128/2004. During these 18 years of hearing in the Court, the family hired 07 lawyers to appear on behalf of Malani’s husband. Among those 7 lawyers, there were prominent Senior Lawyers like Mohan Peiris and Harsha Arsakularatne. Two other relatives of Malani’s
husband were also sentenced to two years imprisonment and now they are released.

After the imprisonment of her husband, Malani engaged in self employment to fulfill their family needs. Before the verdict, Malani’s husband did everything to find suitable partners to their two daughters although they were very small when this unfortunate dispute had occurred.

Malani’s husband suffered from heart attack and backache. In Mahara prison he was asked to do heavy work like clearing jungle etc. Six or seven years before his imprisonment, he had a backache and the doctors
advised to wear a Gina- belt. However, the prison authorities did not permit his relatives to hand over this belt to him because it contained few small iron rods.

We all are very well aware as to how the prisoner,former army commander, Sarath Fonseka, enjoys several privileges in prison, but poor detainees like  Malani’s husband are being denied even wearing an compulsory item like the Gina belt.

Another concerning matter is that the Court delays which as we have heard is even five or six years in regard to criminal cases. But, in this case, it was unbelievably 18 years. The said family had hired seven
lawyers for this 18 years Court hearing. Is it correct or acceptable to bear such burden of expenses for an ordinary poor-family like Malani’s? Where is the so called legal aid and what happened to it?

Every year, ‘World Prisoner’s Day’ is commemorated on September 12. Will on this day, the convicted, number N 36056, Malani’s husband receive a tiny privilege of wearing a Gina belt when vast privileges are being afforded to Sarath Fonseka?

Gina belt